ඉහළ පහළ යන රන් මිල
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
17

ඉහළ පහළ යන රන් මිල

ඉහළ පහළ යන රන් මිල

ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේත් රන් මිල ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි.

 

අද දින රන් මිල,

 

රන් අවුන්සය - රු.624,024.00 

කැරට් 24 ග්‍රෑම් 1 - රු.22,020.00  

කැරට් 24 පවුම් 1 - රු.176,100.00  

කැරට් 22 ග්‍රෑම් 1 - රු.20,190.00  

කැරට් 22 පවුම් 1 - රු.161,500.00  

කැරට් 21 ග්‍රෑම් 1 - රු.19,270.00  

කැරට් 21 පවුම්1 - රු.154,150.00

views

354 Views

Comments

arrow-up