ඉහළ පහළ යන රන් මිල
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
13

ඉහළ පහළ යන රන් මිල

ඉහළ පහළ යන රන් මිල

ඩොලරයේ මිල සීග්‍රයෙන් ඉහළ යාමත් සමග මෙරට රන් මිල ද ඉහළ යාමට පටන් ගෙන තිබේ.

 

ඊයේ දිනට සාපේක්ෂව අද දිනයේත් රන් මිල ඉහළ ගොස් ඇති අතර අද දින රන් මිල,

 

රන් අවුන්සය - රු.617,712.00 

කැරට් 24 ග්‍රෑම් 1 - රු.21,790.00  

කැරට් 24 පවුම් 1 - රු.174,350.00  

කැරට් 22 ග්‍රෑම් 1 - රු.19,980.00  

කැරට් 22 පවුම් 1 - රු.159,800.00  

කැරට් 21 ග්‍රෑම් 1 - රු.19,070.00  

කැරට් 21 පවුම්1 - රු.152,550.00

views

407 Views

Comments

arrow-up