අද ඩොලරයේ වටිනාකම
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
13

අද ඩොලරයේ වටිනාකම

අද ඩොලරයේ වටිනාකම

ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී තිබේ.

 

මහජන බැංකුවේ එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 305.58 සිට 307.53 දක්වා ඉහළ ගොස් ඇති අතර විකුණුම් අනුපාතය ද රු. 320.61 සිට රුපියල් 322 දක්වා ඉහළ ගොස් තිබේ.

views

418 Views

Comments

arrow-up