JUL
11
ඉහළ පහළ යන රන් මිල

ඊයේ(10) දිනයට සාපේක්ෂව අද දිනයේත් රන් මිල ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි.
ඒ අනුව අද රන් මිල,
රන් අවුන්සය - රු.603,938.00
කැරට් 24 ග්‍රෑම් 1 - රු.21,310.00
කැරට් 24 පවුම් 1 - රු.170,450.00
කැරට් 22 ග්‍රෑම් 1 - රු.19,540.00
කැරට් 22 පවුම් 1 - රු.156,300.00
කැරට් 21 ග්‍රෑම් 1 - රු.18,650.00
කැරට් 21 පවුම්1 - රු.149,200.00
370 Views
Comments