අද ඩොලරයේ වටිනාකම
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
10

අද ඩොලරයේ වටිනාකම

අද ඩොලරයේ වටිනාකම

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද (10) දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 304.02ක් දක්වාත්, විකුණුම් මිල රුපියල් 318.23ක් දක්වාත් ඉහළ ගොස් තිබේ.

 

මෙරට අනෙකුත් වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් දක්වා තිබුණු අයුරු,

 

මහජන බැංකුව - රු. 303.63 - රු. 318.57

සම්පත් බැංකුව - රු. 302.00 - රු. 317.00

කොමර්ෂල් බැංකුවේ - රු. 304.61 - රු. 317.00

හැටන් නැෂනල් බැංකුව - රු. 301.50 - රු. 316.50

ලංකා බැංකුව - රු.305.00 - රු. 319.42

views

377 Views

Comments

arrow-up