ඩොලර්වලින් බදු ගෙවන්නන්ට වාහන ගෙන්වීමට අවසර
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
27

ඩොලර්වලින් බදු ගෙවන්නන්ට වාහන ගෙන්වීමට අවසර

ඩොලර්වලින් බදු ගෙවන්නන්ට වාහන ගෙන්වීමට අවසර

බදු මුදල් ඩොලර්වලින් ගෙවීමට එකඟවන පුද්ගලයන්ට  වාහන ආනයනය සඳහා අවසර දීම සම්බන්ධයෙන් අවධානය යොමුවී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසුවේය.

 

හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් කරුණු සලකා බලන බවයි.

views

731 Views

Comments

arrow-up