විදෙස් ණය ගන්න මහ බැංකුවෙන් තවත් කාලයක් දෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
25

විදෙස් ණය ගන්න මහ බැංකුවෙන් තවත් කාලයක් දෙයි

විදෙස් ණය ගන්න මහ බැංකුවෙන් තවත් කාලයක් දෙයි

කාලීන විදේශ විනිමය මූල්‍ය පහසුකම් ලබා ගැනීමට අයදුම් කිරීමට ලබාදී තිබූ කාලය ඔක්තෝම්බර් 5 දක්වා දීර්ඝ කර තිබෙනවා.

 

එම කාලය දීර්ඝ කරන ලෙස ලැබී තිබූ ඉල්ලීම් සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බවයි භාණ්ඩාගාර ලේකම් එස් ආර් ආටිගල මහතා සඳහන් කළේ.

 

අවම වශයෙන් ඩොලර් මිලියන 50 බැගින් ඔවුන් මූල්‍ය පහසුකම් ලබාගැනීම සඳහා බැංකු, පුද්ගලික ආයෝජකයන්ට සහ ආයෝජන ආයතන සඳහා මහ බැංකුව විසින් මෙම අයදුම්පත් කැඳවා තිබුණා.

views

666 Views

Comments

arrow-up