SEP
19
කබ්රාල්ගෙන් මාස 6ක ආර්ථික සංවර්ධන සැලැස්මක්
ඉදිරි මාස 6ක කාලයක් ඉලක්ක කරගනිමින් කෙටි කාලීන ආර්ථික සැලැස්මක් සකස් කර ඇති බව නව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා.
ඒ මහතා මේ බව සඳහන් කළේ සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමිනි.
මෙම සැලැස්ම රටේ සියලුම අංශ ආවරණය කරමින් නිර්මාණය කර ඇති බව වැඩි දුරටත් එම සටහනේ සඳහන්.
756 Views
Comments