ලෝක ජනගහනයෙන් 49.7% ක් කාන්තාවන්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
12

ලෝක ජනගහනයෙන් 49.7% ක් කාන්තාවන්

ලෝක ජනගහනයෙන් 49.7% ක් කාන්තාවන්

ලෝක ජනගහන දිනය අදට යෙදී තිබේ. මේ වනවිට ගෝලීය සමස්ත ජනගහනය බිලියන 8 කට අධිකය.



චීනය පසුකරමින් වැඩිම ජනගහනයක් සහිත රට බවට ඉදිරි කාලය තුළදී ඉන්දියාව පත්වනු ඇති බවට ජගත් සංවිධානය අනාවැකි පළකරයි.



ඉන්දියාවේ සමස්ත ජන ගහනය මේ වනවිට බිලියන 1.42 ක් වන අතර චීනයේ සමස්ත ජනගහනය බිලියන 1.45 කට අධිකයි.



ගෝලීය සමස්ත ජනගහනයෙන් 49.7% ක ප්‍රතිශතයක් කාන්තාවන් හා ගැහැණු දරුවන් වේ.



2030 වසර වනවිට ගෝලීය සමස්ත ජනගහනය බිලියන 8.5 ද, 2050 වසර වනවිට බිලියන 9.7 ද, 2100 වසර වනවිට බිලියන 10.9 ද ඉක්මවනු ඇති බවට ජගත් සංවිධානය අනාවැකි පලකරයි.

views

319 Views

Comments

arrow-up