සත්තු වත්ත නොමිලේ නරඹන්න ළමුන්ට අවස්ථාවක්

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ 87 වැනි සංවත්සරය වෙනුවෙන් ලබන ජූලි මස 3 වැනිදා වයස 12 න් පහළ දරුවන්ට දෙහිවල සත්වෝද්‍යානය නොමිලයේ නැරඹීමේ අවස්ථාව දේ.
සංවත්සරය වෙනුවෙන් ජූලි 3 වැනිදායින් ඇරඹෙන සතිය තුළ විශේෂ වැඩසටහන් රැසක් සංවිධානය කර ඇත.
එම වැඩසටහන් අතරට දරුවන් සඳහා වූ විශේෂ වැඩසටහන් රැසක් ද ඇතුළත් බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
තව කියවන්න
https://aayubo.com/si
තව නිවුස් බලන්න ආයුබෝ app එක download කරන්න.
Android
https://play.google.com/store/apps/details?id=com.sumic.news_app_new
iOS
https://apps.apple.com/us/app/aayubo/id6443983455
Follow Us..
FB pages
https://web.facebook.com/aayubomedia
https://web.facebook.com/aayubonews
YT
https://youtube.com/@AayuboMedia
364 Views
Comments