පුරාවිද්‍යා භූමියෙන් හමුවූ ඇටසැකිලි කාගේද?
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
15

පුරාවිද්‍යා භූමියෙන් හමුවූ ඇටසැකිලි කාගේද?

පුරාවිද්‍යා භූමියෙන් හමුවූ ඇටසැකිලි කාගේද?

කතාව පටන්ගන්නෙ 1977 බැලූර්පු රාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සිදුවෙනඝා තන සිද්දියක් එක්ක. ඒත් එක්කම එතනති යන සේප්පුවක් හිස්වෙලා තියනව පෙන්නනව. එතන ඉදන් මනුස්සයෙක් පැනගන්නවා. 

 

 

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සේප්පුවෙ තිබිල මොනවද නැතිවෙන්නෙ? එක ප්‍රශ්නයක් ඇතිවෙනව. 

 

 

මරණය සම්බන්ධ විමර්ශනය කටයුතු භාරවෙන්නෙ මුත්පන්නා කියන පොලිස් නිලධාරියාට. ඊට පස්සෙ වර්ථමානයට එනව. 

 

 

ශ්‍යාම් රථවාහන පොලිස් නිලධාරියෙක්. අපි කවුරුත් දන්න ට්‍රැෆික් නිලධාරියෙක්. ඉතින් මෙයා ට්‍රැෆික් වලට වැඩිය අපරාධ අංශයට යන්න තමයි ආස කරන්නේ. 

 

 

ඔය අතර සංවර්ධන කටයුත්තක් කෙරෙන තැනක තිබිල ඇටසැකිලි කිහිපයක් හම්බ වෙනව. ශ්‍යාම් එහෙමත් එතනට එනව. 

 

 

මේ ඇට සැකිලි කාගෙද? තවත් ප්‍රශ්නයක්. එක් ප්‍රශ්නයක් විසදෙනකොට තවත් ප්‍රශ්නයක් ඇතිවෙනව. 

 

 

කම්මැලිකමක් නැතුව එක දිගට බලන්න පුලුවන් චිත්‍රපටයක්.

views

381 Views

Comments

arrow-up