ලොව විෂ අධිකම සර්පයින් දස දෙනා

අප ජීවත් වන ලෝකයේ සර්ප විශේෂ 3,000 කට වඩා සිටින බව ඔබ දන්නවාද? ඔවුන්ගෙන් 600 ක් පමණ විෂ සහිත වේ. ඒ අතරිනුත් විෂ වැඩිම සර්ප විශේෂ 10 පහත පරිදි වේ.
10) Terciopelo
දකුණු හා මධ්‍යම ඇමරිකාව
09) King Cobra
දකුණු ආසියාව
08) Boomslang
අප්‍රිකාව
07) Russell's Viper (තිත් පොළඟා)
ශ්‍රී ලංකාව, බුරුමය, ඉන්දියාව
06) Black Mamba
අප්‍රිකාවේ සහරා කලාපය
05) Eastern Brown Snake
ඕස්ට්‍රේලියාව
04) Dubois's Sea Snake
කොරල් මුහුද, ටිමෝර් මුහුද, ඉන්දියන් සාගරය
03) Forest Cobra
අප්‍රිකාව
02) Coastal Taipan
ඕස්ට්‍රේලියාව
01) Inland Taipan
ඕස්ට්‍රේලියාව
Inland Taipan සර්පයින්ගේ එක් සපා කෑමක මිනිසුන් 289 ක් මරණයට පත් කිරීමට හැකි තරම් විෂ අඩංගු වේ.
කෙසේවෙතත් සර්පයින් යනු ජෛවගෝලයේ පැවැත්මට වැදගත්වන ජීවී කාණ්ඩයකි. සර්පයින් අති බහුතරයක් නිර්විෂ වන අතර ඔවුන්ගෙන් මිනිසුන්ට කිසිදු හානියක් නැත. විෂ සහිත සර්පයින් පවා සපා කෑමට පෙළඹෙන්නේ තමාට හානියක් වන බව දැනුනු විට ඉන් ආරක්ෂා වීම සඳහාය.
එබැවින් මෙම ජීවීන් ආරක්ෂා කරගැනීම ජෛවලෝකය ස්ථායිව පවත්වා ගැනීමට අත්‍යවශ්‍ය වේ.
Source : azanimals
තව කියවන්න
https://aayubo.com/si
තව නිවුස් බලන්න ආයුබෝ app එක download කරන්න.
Android
https://play.google.com/store/apps/details?id=com.sumic.news_app_new
iOS
https://apps.apple.com/us/app/aayubo/id6443983455
Follow Us..
FB pages
https://web.facebook.com/aayubomedia
https://web.facebook.com/aayubonews
YT
https://youtube.com/@AayuboMedia
501 Views
Comments