ජාතික සමගිය වෙනුවෙන් චිත්‍රපට පෙන්වයි.
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
17

ජාතික සමගිය වෙනුවෙන් චිත්‍රපට පෙන්වයි.

ජාතික සමගිය වෙනුවෙන් චිත්‍රපට පෙන්වයි.

ජාතීන් අතර සංහිඳියාව තහවුරු කිරීම සඳහා චිත්‍රපට ප්‍රදර්ශනය කර කථිකාවක් ගොඩ නැගීමේ ව්‍යාපෘතික් ආරම්භ කර ඇත.

 

 

 ඒ අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ අදහසකට අනුවයි. 

 

 

පළාත්, දිස්ත්‍රික් හා ප්‍රාදේශිය ලේකම් කාර්යාල මට්ටමින් ක්‍රියාත්මක චිත්‍රපට ප්‍රදර්ශනය, අධිකරණ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී ආරම්භ කෙරුණි.

 

 

සමාරම්භක චිත්‍රපටය ලෙස කළු- සුදු වාර්ගික ගැටුම් සමනය කළ දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලාගේ දර්ශනය අළලා නිර්මාණය කර ඇති INVICTUS චිත්‍රපටය ප්‍රදර්ශනය කරන ලදි.

views

366 Views

Comments

arrow-up