බ්‍රහස්පතිගේ අමුතු කොළ එළිය

නාසා අභ්‍යවකාශ යානයක් මගින් බ්‍රහස්පති ග්‍රහලෝකයේ උත්තර ධ්‍රැවයට ආසන්නයෙන් කොළ පැහැ ආලෝකයක් ඇති බවට සොයාගෙන ඇත.
විද්‍යාඥයින් පෙන්වාදෙන්නේ බ්‍රහස්පති ග්‍රහයා තුළ ඇති සුළි කුණාටුවකදී ඇතිවන අකුණු පහරක් කොළ පැහැයෙන් ඡායාරූප ගත වී ඇති බවයි.
පෘථිවියේ මෙන් ජල වළාකුළු වලින් අකුණු ඇති නොවන අතර බ්‍රහස්පති ග්‍රහයාගේ අකුණු පහරවල් පැමිණෙන්නේ ඇමෝනියා සහ ජලය මිශ්‍ර වූ වළාකුළු මගිනි.
බ්‍රහස්පති ග්‍රහලෝකයේ ධ්‍රැව අසලින් නිතර අකුණු වැදීම දක්නට ලැබෙන අතර පෘථිවියේ බොහෝ අකුණු සැර සිදුවන්නේ සමකය ආසන්නයේ ය.
තව කියවන්න
https://aayubo.com/si
තව නිවුස් බලන්න ආයුබෝ app එක download කරන්න.
Android
https://play.google.com/store/apps/details?id=com.sumic.news_app_new
iOS
https://apps.apple.com/us/app/aayubo/id6443983455
Follow Us..
FB pages
https://web.facebook.com/aayubomedia
https://web.facebook.com/aayubonews
YT
https://youtube.com/@AayuboMedia
298 Views
Comments