වාර්තාවක් තබන්න අඩි උස සපත්තු එක්ක දුවයි.

ස්පාඤ්ඤ ජාතිකයෙක් අඩි උස පාවහන් පැළඳ මීටර් 100 ක් දුවමින් නව වාර්තාවක් පිහිටුවා ඇත. අඩි උස පාවහන් පැළඳ දිවීම අභියෝගාත්මක වන්නේ ඒවා පාදවලට, ඉණට සහ කොන්දට බරපතළ ලෙස හානි කරන බැවිනි.
ක්‍රිස්ටියන් තත්පර 12.82 ක කාලයක් වාර්තා කළ අතර එය උසේන් බෝල්ට්ගේ මීටර් 100 ධාවන ඉසව්වේ ලෝක වාර්තාවට වඩා තත්පර 3.24 ක් අඩු වේගයක් වේ.
මෙම වාර්තාව මීට පෙර හිමිව තිබුණේ ජර්මනියේ ඕර්ටෝල්ෆ් හටයි. ඒ 2019 දී තත්පර 14.02 කින් වාර්තාවක් තැබීමෙනි.
තව කියවන්න
https://aayubo.com/si
තව නිවුස් බලන්න ආයුබෝ app එක download කරන්න.
Android
https://play.google.com/store/apps/details?id=com.sumic.news_app_new
iOS
https://apps.apple.com/us/app/aayubo/id6443983455
Follow Us..
FB pages
https://web.facebook.com/aayubomedia
https://web.facebook.com/aayubonews
YT
https://youtube.com/@AayuboMedia
289 Views
Comments