කාන්තාවන් රජ කරන අමුතු ගම්මානය

ග්‍රීසියේ කර්පතොස්හ දුපතේ, ඔලිම්පෝස් ගමේ කාන්තාවන් ඔවුන්ගේ පවුල්වල පිරිමි පුද්ගලයන්ට වඩා ආධිපත්‍යක් හොබවයි.
මෙම දර්ශනීය කඳුකර ගම්මානයේ සියවස් ගණනාවක් පැරණි මෙම සම්ප්‍රදාය තවමත් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වේ.
ඒ අතර වැඩිමහල් දියණියට මවගේ දේපළ ලබා දෙන ක්‍රමයද තවමත් ක්‍රියාත්මක වේ.
ඔලිම්පෝස්හිදී විවාහයෙන් පසු සැමියා බිරිඳගේ නිවසට පැමිණේ.
බොහෝ කාන්තාවන් තමන්ව හඳුන්වන්නේ තම මවගේ වාසගමෙන් මිස තම සැමියාගේ නමින් නොවේ.
1950 ගණන්වල ගමේ පිරිමින් රැකියාව සඳහා එක්සත් ජනපදයට සහ යුරෝපීය රටවලට සංක්‍රමණය වූ පසු පවුල්වල ගොවිපලවල් තනිවම කළමනාකරණය කිරීමෙන් ආරම්භ වූ මෙම කාන්තා ආධිපත්‍ය තවදුරටත් ඔලිම්පෝස්හි ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වේ.
තව කියවන්න
https://aayubo.com/si
තව නිවුස් බලන්න ආයුබෝ app එක download කරන්න.
Android
https://play.google.com/store/apps/details?id=com.sumic.news_app_new
iOS
https://apps.apple.com/us/app/aayubo/id6443983455
Follow Us..
FB pages
https://web.facebook.com/aayubomedia
https://web.facebook.com/aayubonews
YT
https://youtube.com/@AayuboMedia
311 Views
Comments