ආදරය හා මිත්‍රත්වය අතර සිරවුණු රජ කුමරු

The King In Love යනු Kim Sang-hyeop විසින් අධ්‍යක්ෂණය කරන ලද දකුණු කොරියානු නාට්‍යයකි. එහි තිර රචනය Song Ji-na හා Park Chan-kyung විසින් සිදුකර ඇත.
Im Si Wan, Im Yoon Ah සහ Hong Jong Hyun මෙහි රංගනයෙන් දායක වේ. MBC නාලිකාවේ 2017 ජූලි 17 සිට සැප්තැම්බර් 19 දක්වා මෙය විකාශය විය. මෙහි කොටස් 40 ක් ඇත. ඒ පැය බාගේ කොටස් වලිනි.
මේ කතාව Goryeo රාජවංශය පසුබිම් කරගෙන ගොඩනගා ඇත. වොන් (Im Si-wan) නම් තරුණ රජෙකුගේ ඉරණම හැඩගස්වන පුද්ගලයින් දෙදෙනෙකුගේ කතාව මෙහි අඩංගුය.
තුන්කොන් ආදර කතාවක් වන මෙය, ලාංකික ප්‍රේක්ෂකයින්ගේ ජනප්‍රියත්වය දිනාගත් තවත් කොරියානු කතා මාලාවකි.
394 Views
Comments