දිය යට ජීවත් වී වාර්තාවක් තැබූ විද්‍යාඥයා
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
17

දිය යට ජීවත් වී වාර්තාවක් තැබූ විද්‍යාඥයා

දිය යට ජීවත් වී වාර්තාවක් තැබූ විද්‍යාඥයා

දින 100 ක කාලයක් දිය යට ජීවත් වෙමින් ලෝක වාර්තාවක් තැබීමට විද්‍යාඥයෙක් සමත් විය. ජෝසප් ඩිටුරි නම් ඔහු Dr. Deep Sea නම් අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබයි.

 

 

 55 වැනි වියේ පසුවන ඔහු ජෛව වෛද්‍ය විද්‍යා ඉංජිනේරුවරයෙකු ලෙස කටයුතු කරයි.

 

 

 2023 වසරේ මාර්තු මස 1 වැනිදා සිට පසුගිය ජුනි 9 වැනිදා දක්වා දින 100 ක වැඩි ම කාලයක් අඛණ්ඩව දිය යට ජීවත් වූ මිනිසා ලෙස ඔහු ඉතිහාසයට එක් වේ.

 

 

ඔහු මේ කාලය ගත කර ඇත්තේ ෆ්ලොරිඩා වෙරළට ඔබ්බෙන් මුහුද යට අඩි 30 ක් (මීටර් 9 ක්) ගැඹුරින් පිහිටා තිබෙන JulesUndersea Lodge නම් නවාතැන තුළයි.

views

316 Views

Comments

arrow-up