JUL
14
කොරියාවට ලැබුණු නිවුන් පැන්ඩා පැටව්

දකුණු කොරියාවේදී පළමුවරට පැන්ඩා සත්ත්වයෙකුට නිවුන් පැන්ඩා පැටවුන් ලැබී ඇත.
එම පැටවුන් දෙදෙනාම ගැහැණු සත්ත්වයින් වේ.
ඔවුන් පැය ගණනක පරතරයකින් උපත ලැබූ අතර එක් පැටවෙකුගේ බර 180g ක් හා අනෙක් පැටවාගේ බර 140g ක් වේ.
Everland theme park සත්වෝද්‍යානය පවසන්නේ Ai Bao නැමැති පැන්ඩා මවත් පැටවුන් දෙදෙනාත් සුවෙන් සිටින බවයි.
383 Views
Comments