පාපොච්චාරණය | ඛේදනීය ආදර කතාවක ගීතමය විචාරය (VIDEO)
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
14

පාපොච්චාරණය | ඛේදනීය ආදර කතාවක ගීතමය විචාරය (VIDEO)

පාපොච්චාරණය | ඛේදනීය ආදර කතාවක ගීතමය විචාරය (VIDEO)

අද පෙබරවාරී මාසෙ 14, වැලන්ටයින් එහෙමත් නැත්නම් ආදරවන්තයින්ගේ දවස. අද අලුත් ආදර කතා කීයක්නම් පටන් ගන්නවා ඇතිද? කීයක්නම් අවසන් වනවා ඇතිද?

 

ආදරය ජීවිතය හා බැදුණු දෙයක්. අපි හැමෝටම ආදරය අවශ්‍යයි. නමුත් ආදරය තෝරා ගැනීමේදී වරදක් සිදු වුවහොත්?

 

මේ ගීතමය කතාවෙන් කියවෙන්නේ එහෙම වැරදුණු ආදර කතාවක ඛේදනීය අවසානයක්. තම බිරිදගේ පියයුරු වලට බරපතල කැපුම් හානි සිදුකර ඇයව ඝාතනය කළ සැමියෙක් එම ඝාතනය පිළිබද පොලීසියේදී කල පාපොච්චාරණය මෙම ගීතයේ ගැබ්ව තිබෙනවා.

 

- Artist | Tharindu Jayasinghe

- Lyrics | Shashika Sadeep (හීන with shashi)

- Music | Deepathy Jayasuriya

- Mixed & Mastered | Deepathy J@ DnS Studioz

- Visualized | DnS Studioz

 

මෙම වීඩියෝවේ සියලු හිමිකම් සහ ගෞරවය "heena with shashi" Youtube නාලිකාව සතුය.

 

 

 

views

905 Views

Comments

arrow-up