MAY
03
උසස් පෙළ උත්තරපත්‍ර පරීක්ෂාවට අයදුම්පත් කැඳවීම හෙට දක්වා දීර්ඝ කෙරේ

උසස් පෙළ ප්‍රශ්න පත්‍ර පරික්ෂා කිරීම සඳහා අන්තර්ජාලය ඔස්සේ අයදුම්පත් කැඳවීම හෙට (04) දින මධ්‍යම රාත්‍රිය දක්වා දීර්ඝ කර ඇති බව වාර්තා වේ.
විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් නිකුත් කළ නිවේදනයේ මේ බව සඳහන් වේ.
535 Views
Comments