පොත් ප්‍රකාශකයින්ගේ සංගමයෙන් පාසැල් 20 කට පොත්

දකුණු පළාතේ තෝරාගත් පාසැල් 20 ක් සඳහා රුපියල් දෙලක්ෂ 50,000 ක් පමණ වටිනා පොත් ප්‍රදානය කිරීම අද ආරම්භ විය.
අප්‍රේල් මස 23 වන දිනට යෙදී තිබූ ලෝක පොත් දිනය හා ප්‍රකාශන දිනය නිමිතිකරගෙන ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය විසින් එම පොත් ප්‍රදානය සිදුකරනු ලබයි.
අද දින මාතර සර්වේසස් විදුහලේදී එහි පළමු පියවර ආරම්භ වූ බව ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ සභාපති සමන්ත ඉන්දීවර සමරසිංහ මහතා පවසා ඇත.දකුණු පළාතේ තෝරාගත් පාසැල් 20 ක් සඳහා රුපියල් දෙලක්ෂ 50,000 ක් පමණ වටිනා පොත් ප්‍රදානය කිරීම අද ආරම්භ විය.
අප්‍රේල් මස 23 වන දිනට යෙදී තිබූ ලෝක පොත් දිනය හා ප්‍රකාශන දිනය නිමිතිකරගෙන ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය විසින් එම පොත් ප්‍රදානය සිදුකරනු ලබයි.
අද දින මාතර සර්වේසස් විදුහලේදී එහි පළමු පියවර ආරම්භ වූ බව ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ සභාපති සමන්ත ඉන්දීවර සමරසිංහ මහතා පවසා ඇත.
504 Views
Comments