උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂාව හෙට හෝ අනිද්දා ඇරඹේ
විදේශගත ඔබට
Latest_News
calendar
APR
04

උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂාව හෙට හෝ අනිද්දා ඇරඹේ

උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂාව හෙට හෝ අනිද්දා ඇරඹේ

හෙට 05 හෝ අනිද්දා 06 විශ්වවිද්‍යාල ආචාර්යවරුන් උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂාව ආරම්භ කරනු ඇති බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියේය.

 

එම ආචාර්යවරුන්ට උපරිම දීමනා ලබාදීමට රජය පියවර ගෙන ඇති බවත්, අපොස සාමාන්‍ය පෙළ විභාගය නියමිත දිනටම පැවැත්වීමට උපරිම උත්සාහයක් දරන බවත්, අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

views

413 Views

Comments

arrow-up