අද සිට පළමු වසර දරුවන්ට ඉංග්‍රීසි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
30

අද සිට පළමු වසර දරුවන්ට ඉංග්‍රීසි

අද සිට පළමු වසර දරුවන්ට ඉංග්‍රීසි

නුගේගොඩ සමුද්‍ර දේවී බාලිකා ප්‍රාථමික විදුහලේ පැවති පළමු වසරේ දරුවන්ට ඉංග්‍රීසි අධ්‍යාපනය ලබාදීමේ වැඩසටහනකට අද (30) අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා එක්ව සිටි බව වාර්තා වේ.

 

පාසල් දරුවන්ට පළමු ශ්‍රේණියේ සිට ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම සඳහා ගුරුවරුන් 13,800 ක් පුහුණු කළ බව අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කර සිටියේය.

views

363 Views

Comments

arrow-up