ජාත්‍යන්තර අධ්‍යාපන ක්‍රමවේදය මෙරට විෂය නිර්දේශයට
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
28

ජාත්‍යන්තර අධ්‍යාපන ක්‍රමවේදය මෙරට විෂය නිර්දේශයට

ජාත්‍යන්තර අධ්‍යාපන ක්‍රමවේදය මෙරට විෂය නිර්දේශයට

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයට ජාත්‍යන්තර ක්‍රමවේදයකට අනුව සැකසුනු STEAM අධ්‍යාපන ක්‍රමය හඳුන්වාදීමේ පළමු වැඩසටහන ලබන 31 වනදා ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කර සිටී.

 

දරුවන් බාහිර පරිසරයට සමීප කරමින් ඉගැන්වීම් කරන STEAM අධ්‍යාපන ක්‍රමය ඔස්සේ, පන්ති කාමරයකට සීමා වී හදාරන අධ්‍යාපනයට වඩා ඵලදායී සහ ක්‍රියාශීලී දරුවන් පිරිසක් බිහි කළ හැකි බව ද මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

views

394 Views

Comments

arrow-up