මුහුදුබඩ දුම්රිය මාර්ගයේ හරස් මාර්ගයක අලුත්වැඩියාවක් හෙට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
07

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ හරස් මාර්ගයක අලුත්වැඩියාවක් හෙට

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ හරස් මාර්ගයක අලුත්වැඩියාවක් හෙට

දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙන්නේ හෙට (08) දිනයේ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ බේරුවල හා අළුත්ගම දුම්රිය ස්ථාන අතර සැතපුම් කණුව 35 අසල මස්සල පාර දුම්රිය හරස් මාර්ගය අලුත්වැඩියා කිරීම හේතුවෙන් එම මාර්ගය වසා තැබීමට සිදුවන බවයි.

 

 

ඒ අනුව, එම දුම්රිය හරස් මාර්ගයව් හෙට පෙරවරු 07.00 සිට පස්වරු 05.00 දක්වා වසා තැබීමට සිදුවන බව දන්වා ඇත.

 

 

දුම්රිය දෙපාර්තමේන්තුව දනුම් දී තිබෙන්නේ මෙම මාර්ගය වසා තබන කාලය තුල එම මාර්ගය හරහා ගමන් කරන රියදුරන්ට විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි.

views

423 Views

Comments

arrow-up