වයඹ පළාතේ විදුහල්පති පුරප්පාඩු 697 ක්

විදුහල්පති සේවා සංගමයේ ජාතික සංවිධායක සිසිර රාජපක්ෂ මහතා වයඹ පළාත තුළ පමණක් විදුහල්පති පුරප්පාඩු 697 ක් සහ ගුරු පුරප්පාඩු 5,098 ක් පවතින බව පවසා සිටියේය.
ඔහු කියා සිටියේ වයඹ පළාතේ කුරුණෑගල සහ පුත්තලම දිස්ත්‍රික්ක දෙකෙහි අධ්‍යාපන කලාප 08 ක සහ කොට්ඨාස 31 ක මේ පුරප්පාඩු විසිරී පවතින බවයි.
මේ කොට්ඨාසවල විදුහල්පති ශ්‍රේණිධාරී පුරප්පාඩු අතරින් මහව 121 ක්, නිකවැරටිය 75 ක්, කුරුණෑගල 44 ක්, ඉබ්බාගමුව 05 ක්, ගිරිඋල්ල 03 ක්, කුලියාපිටිය 36 ක්, හලාවත 139 ක් සහ පුත්තලම 188 ක් ලෙස විදුහල්පති පුරප්පාඩු 697 පවතින බව ඔහු පෙන්වා දුන්නේය.
අවසන් බඳවා ගැනීම්වලින් පසුව වසර තුනක කාලයක් ගතව තිබුණත් මෙම පුරප්පාඩු පිරවීම සඳහා තරග විභාග පවත්වා කඩිනමින් බඳවා ගැනීම සිදු කර නොමැති බව ඔහු පවසයි.
තව කියවන්න
https://aayubo.com/si
තව නිවුස් බලන්න ආයුබෝ app එක download කරන්න.
Android
https://play.google.com/store/apps/details?id=com.sumic.news_app_new
iOS
https://apps.apple.com/us/app/aayubo/id6443983455
Follow Us..
FB pages
https://web.facebook.com/aayubomedia
https://web.facebook.com/aayubonews
YT
https://youtube.com/@AayuboMedia
527 Views
Comments