පාසල් නිවාඩුව නිවේදනය කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
12

පාසල් නිවාඩුව නිවේදනය කෙරේ

 පාසල් නිවාඩුව නිවේදනය කෙරේ

මැයි 29 සිට පැවැත්වීමට නියමිත සාමාන්‍ය පෙළ විභාගය හේතුකොට ගෙන මැයි 27 වැනිදා සිට ජුනි 11 දක්වා පාසල් නිවාඩුව ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කර සිටී.

views

493 Views

Comments

arrow-up