විදුහල්පති III ශ්‍රේණියේ සම්මුඛ පරීක්ෂණ මැයි 22 සිට
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
08

විදුහල්පති III ශ්‍රේණියේ සම්මුඛ පරීක්ෂණ මැයි 22 සිට

විදුහල්පති III ශ්‍රේණියේ සම්මුඛ පරීක්ෂණ මැයි 22 සිට

ශ්‍රී ලංකා විදුහල්පති III වන ශ්‍රේණියට බඳවා ගැනීමේ 2019.02.10 තරග විභාගය සමත් අයදුම්කරුවන්ට සම්මුඛ පරීක්ෂණය කැඳවා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටී.

 

ඒ අනුව එම අයදුම්කරුවන්ට මේ මස 22 දා සිට ජූලි 01 දා දක්වා අධ්‍යාපන අමාත්‍යාංශයේ දී මෙම සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන බව එම නිවේදනයේ සඳහන් වේ.

views

544 Views

Comments

arrow-up