ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන්ට විශේෂ නිවේදනයක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
06

ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන්ට විශේෂ නිවේදනයක්

ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන්ට විශේෂ නිවේදනයක්

මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා අයැදුම්පත් කැඳවීම අදින් අවසන් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

 

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පැවසුවේ අද මධ්‍යම රාත්‍රී 12.00න් පසු එම කාලය අවසන් වන බවය. 

 

මාර්ගගත ක්‍රමය ඔස්සේ ජූනි 15 වන දින සිට ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ කර තිබු අතර ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් 15 වන දින පැවැත්වීමට සැලසුම් කර තිබේ.

views

587 Views

Comments

arrow-up