හැටන් පාසල් වලට හෙටත් නිවාඩු
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
06

හැටන් පාසල් වලට හෙටත් නිවාඩු

හැටන් පාසල් වලට හෙටත් නිවාඩු

හැටන් අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් අද සහ හෙට දින ද වසා තැබෙන බව එම කලාප අධ්‍යාපන කාර්යාලය නිවේදනය කරයි.

 

තවදුරටත් එම ප්‍රදේශයට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් මෙම තීරණය ගත් බව කලාප අධ්‍යාපන කාර්යාලය වැඩිදුරටත් පවසයි.

 

හැටන් ප්‍රදේශය ආශ්‍රිතව පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් රජයේ සියලුම පාසල් ඊයේ දිනයේද වසා තැබුණි.

views

411 Views

Comments

arrow-up