APR
11
ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ පාඨමාලා ගාස්තු ඉහළට

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය විසින් පවත්වනු ලබන සියලුම පාඨමාලා ගාස්තු ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙන බව වාර්තා වේ.
මේ අනුව 2023/2024 වර්ෂය සඳහා වන පාඨමාලා ගාස්තු 10% කින් පමණ ඉහළ නංවා ඇති බව විශ්වවිද්‍යාල පාලනාධිකාරිය කියා සිටී.
461 Views
Comments