පිළිතුරුපත්‍ර ඇගයීම් වලින් ගුරුවරුන් ඉවත් වී නැහැලු
විදේශගත ඔබට
Latest_News
calendar
APR
06

පිළිතුරුපත්‍ර ඇගයීම් වලින් ගුරුවරුන් ඉවත් වී නැහැලු

පිළිතුරුපත්‍ර ඇගයීම් වලින් ගුරුවරුන් ඉවත් වී නැහැලු

උසස් පෙළ පිළිතුරුපත්‍ර ඇගයීම් කටයුතු වලින් ගුරුවරුන් ඉවත් වී නොමැති බව ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා ඊයේ මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේය.

 

ඇගයීම් කටයුතු සිදු කිරීම සඳහා මූලික පියවර අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඉටු කර නොමැති බවට ඒ මහතා චෝදනා කර සිටියේය.
 

views

355 Views

Comments

arrow-up