ජාතික පාසල් වලට ළමුන් ඇතුළත් කිරීම ගැන විශේෂ නිවේදනයක්

ජාතික පාසල් සදහා ළමයින් ඇතුලත් කිරීමට අදාල චක්‍රලේඛ අනුව කටයුතු කිරීම සම්බන්ධයෙන් ලබන 21 වනදායින් පසුව දැනුවත් කිරීම් සිදු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසා සිටින බව වාර්තා වේ.
එම දැනුවත් කිරීම් සිදු කිරීමට නියමිතව ඇත්තේ එම පාසල්වල 2 ශ්‍රේණියේ සිට 4 ශේණිය දක්වාත්, 7 ශ්‍රේණියේ සිට 10 ශ්‍රේණිය දක්වාත් පන්ති සඳහා ළමයින් ඇතුළත් කිරීමට අදාලවයි.
එතෙක් ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සදහා ළමයින් ඇතුළත් කිරීමට ලිපි නිකුත් නොකරන බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙයි.
692 Views
Comments