පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් අවසන්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
25

පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් අවසන්

පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් අවසන්

රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2023 වර්ෂයේ පළමු වාරයේ දෙවන අදියර 26 වන සිකුරාදා දින අවසන් කෙරෙන බවත් පළමු වාරයේ තෙවන අදියර 2023.06.12 වන සදුදා දින ආරම්භවීමට නියමිත බවත් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර සිටී.

views

349 Views

Comments

arrow-up