MAY
18
ආචාර්යවරුන්ට ජනපතිගෙන් විසඳුමක්

ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවේදී තම බදු ගැටලුවට විසඳුම් ඉදිරි IMF සංශෝධනවලදී ලබාදීමට ජනාධිපතිවරයා එකඟවූ බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක චාරුදත්ත ඉලංගසිංහ මහතා පවසයි.
362 Views

Comments