APR
12
සියළු විශ්වවිද්‍යාල වල අධ්‍යයන කටයුතු අප්‍රේල් 17 සිට ඇරඹෙයි

අප්‍රේල් 17 වැනිදා සිට විශ්වවිද්‍යාල වල දේශන නැවත ආරම්භ කිරීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය තීරණයකට එළඹ ඇත.
ඒ, එම සම්මේලනයේ සාමාජිකයින් අතර අද අලුයම දක්වා පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.
මේ සම්බන්ධයෙන් වන නිල නිවේදනය අද උදෑසන නිකුත් කිරීමට නියමිතය.
කෙසේ වෙතත්, අ.පො.ස. උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමට සහභාගී වීම සම්බන්ධයෙන් ඔවුන් තවමත් එකඟතාවකට පැමිණ නැත.
513 Views
Comments