වෘත්තීය නිපුණතා සහිත ආයුර්වේද සම්බාහන ශිල්පියෙක් වෙන්න දැන් ඔබටත් අවස්ථාවක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
04

වෘත්තීය නිපුණතා සහිත ආයුර්වේද සම්බාහන ශිල්පියෙක් වෙන්න දැන් ඔබටත් අවස්ථාවක්

වෘත්තීය නිපුණතා සහිත ආයුර්වේද සම්බාහන ශිල්පියෙක් වෙන්න දැන් ඔබටත් අවස්ථාවක්

ආයුර්වේද සම්බාහන ශිල්පීන් උදෙසා පැවැත්වෙන ජාතික වෘත්තීය නිපුණතා මට්ටම් 4 (NVQ Level 4) හි නව විෂය නිර්දේශය හඳුන්වා දී තිබේ.

 

 

එය දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

 

 

මෙම පාඨමාලාව ආරම්භ කිරීමට 2008 වර්ෂයේ සිට සාකච්ඡා පැවැත්වුණු නමුත් එය ක්‍රියාත්මක කිරීමට වසර 15 ක් ගත වූ බව ඒ මහතා සඳහන් කර තිබේ.

 

 

මෙම කාල සීමාව තුළ පැමිණෙන ලක්ෂ 15 කට අධික සංචාරකයන් කෙරෙහි මෙවැනි සේවාවන් ඉතා වැදගත් බවත් එමගින් විශාල විදේශ විනිමයක් ලබා ගත හැකි බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

views

393 Views

Comments

arrow-up