කටුනායක ගුවන් තොටුපළ ජීවානුහරණය සිදු කරයි (PHOTOS)
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
20

කටුනායක ගුවන් තොටුපළ ජීවානුහරණය සිදු කරයි (PHOTOS)

කටුනායක ගුවන් තොටුපළ ජීවානුහරණය සිදු කරයි (PHOTOS)

කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තය , පිටත්වීමේ පර්යන්තය , තීරු බදු රහිත සාප්පු සංකීර්ණය , සංක්‍රමණික ගුවන් මගී පර්යන්තය ඇතුළු ගුවන් මගීන් වැඩි වශයෙන් ගැවසෙන ස්ථාන , ශ්‍රී ලංකා ගුවන් හමුදා භට පිරිස් වල සහායෙන් අධි සාන්ද්‍ර ඇල්කොහොල් දියර ඉසිමින් දෙවන වරටත් ජීවානුහරණය කරයි.

 

 

 

views

659 Views

Comments

arrow-up