JUN
28
මේ පාර සතුටින්ද කියලා විතරක් නෙමෙයි බලන්නේ රෑට ඇවිත් පිරිසිදුකමත් බලනවා - සජිත්

අගෝස්තු 05 වැනිදා මහ මැතිවරණ ජයග්‍රහණය පසු තමන් අග්‍රමාත්‍යවරයා ලෙස මෙරට වගකීම භාර ගැනීමට සූදානම් බව සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.
ඉන්පසු රාත්‍රී 12 ට පැමිණ පිරිසුදු දැයි පරීක්ෂා කර බලන බවත් ඔහු පැවසීය.
එසේම තවත් තවත් ප්‍රදේශවල උදේ පාන්දර තුනට හතරට පැමිණ රාජකාරි කටයුතු සිදු වෙන හැටි බලන බව ද ඔහු සඳහන් කළේ ය.
ඔහු මේ බව කියා සිටී මොරටුවේදී පැවති එම පක්ෂ ජන හමුවක් අමතමිනි.
949 Views
Comments