පාලිත තෙවරප්පෙරුම රෝහල් ගත කෙරේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
16

පාලිත තෙවරප්පෙරුම රෝහල් ගත කෙරේ

පාලිත තෙවරප්පෙරුම රෝහල් ගත කෙරේ

කළුතර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා රෝහල් ගත කර තිබේ.

 


ඔහු මේ වන විට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන බව ඔහුගේ පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි

 

 

views

857 Views

Comments

arrow-up