IDH සිටි තවත් කොරෝනා ආසදිතයෙක් දැඩි සත්කාර ඒකකයට
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
26

IDH සිටි තවත් කොරෝනා ආසදිතයෙක් දැඩි සත්කාර ඒකකයට

IDH සිටි තවත් කොරෝනා ආසදිතයෙක් දැඩි සත්කාර ඒකකයට

IDH  රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටි කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයෙක් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ. 

 

ඒ අනුව මේ වන විට දැඩි සත්කාර ඒකකයේ ආසාදිතයින් තිදෙනෙකු ප්‍රතිකාර ගනිමින් සිටියි. 

 

ආසාදිතයින් තිදෙනෙකු  විට රෝහලෙන් පිටව ගොස් තිබෙන අතර ඊයේ (25) දිනයේදී කිසිවෙකුත් වාර්තා වී නොතිබුණි. 

 

රෝහල් කිහිපයක ආසාදිතයින් බවට සැක කෙරෙන 225ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන අතර මේ වන විට ශ්‍රී ලංකාවෙන් ආසාදිතයින් 102ක් වාර්තා වී ඇත. 

views

668 Views

Comments

arrow-up