JAN
01
තවත් ප්‍රදේශ කීපයක් හුදකලා කෙරේ

කාත්තාන්කුඩි පොලිස් වසම හා කල්මුණේ ප්‍රදේශ කිහිපයක් හුදකලා ප්‍රදේශ ලෙස නම් කර තිබෙන බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා
කාත්තාන්කුඩි පොලිස් වසම
කල්මුණේ 1
කල්මුණේ 1C
කල්මුණේ 1E
කල්මුණේ 2
කල්මුණේ 2A
කල්මුණේ 2B
කල්මුණේ 3
කල්මුණේ 3A
කල්මුණේ කුඩි 1
කල්මුණේ කුඩි 2
කල්මුණේ කුඩි 3
673 Views
Comments