බන්ධනාගාර ආශ්‍රිත කොවිඩ් ආසාදිතයන් 908 දක්වා ඉහළට
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
28

බන්ධනාගාර ආශ්‍රිත කොවිඩ් ආසාදිතයන් 908 දක්වා ඉහළට

බන්ධනාගාර ආශ්‍රිත කොවිඩ් ආසාදිතයන් 908 දක්වා ඉහළට

බන්ධනාගාර ආශ්‍රිත කොවිඞ් ආසාදිතයන් සංඛ්‍යාව 908 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

 

ඒ අද දිනයේදී තවත් ආසාදිතයන් 87 දෙනෙකු හඳුනාගැනීමත් සමගයි.

 

ඉන් 63 දෙනෙකු වැලිකඩ බන්ධනාගාරයෙන් බවයි කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කලේ.

 

views

684 Views

Comments

arrow-up