මංගලගේ සමුගැනීම ගැන නව සංස්කරණයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
25

මංගලගේ සමුගැනීම ගැන නව සංස්කරණයක්

මංගලගේ සමුගැනීම ගැන නව සංස්කරණයක්

 

හිටපු අමාත්‍ය මංගල සමරවීර අමාත්‍යවරයා විවාද සම්පන්න ප්‍රකාශයන් කරන අතරවාරයේ ඔහුගේ දේශපාලන සමුගැනීම ගැන විවිධ මත පළවී තිබේ.

 

දැන් ඔහුට සමීප leader වෙබ් අඩවිය පවසන්නේ ඔහු පක්ෂ දේශපාලනයෙන් සමු ගත්තත් දේශපාලනයෙන් සමු නොගන්නා බවයි.

දේශපාලන සත්වයෙක් වන මංගල සමරවීර දේශපාලනයෙනුත් සමුගැනීම කළ නොහැකි බවයි leader වෙබ් අඩවිය පෙන්වා දෙන්නේ.

සියලු ජනවර්ගවලට සහජීවනයෙන් ජීවත්විය හැකි රාජ්‍යයක් ගොඩනැගීම දේශපාලනයයි. මේ සිහිනයේ  ආරම්භක තොටුපළ එංගලන්තය විය හැකි බව ඔහුගේ හිතවතුන් පවසති.

 

මංගල සමරවීර හිටපු ඇමතිවරයා මාතර දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ දේශපාලන නායකයා වන අතර මෙවර ජනාදිපතිවරන ඡන්ද ප්‍රතිඵල අනුව මාතරදී එක්සත් ජාතික පක්ෂය අපේක්ෂක  සජිත් ප්‍රේමදාස  ලැබුවේ ප්‍රබල පරාජයකි.

 

( ඡායාරූපය leader වෙබ් අඩවිය අනුග්‍රහයෙනි)  

 

views

707 Views

Comments

arrow-up