අද රජයේ නිවාඩු දිනයක් නොවේ..
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
06

අද රජයේ නිවාඩු දිනයක් නොවේ..

අද රජයේ නිවාඩු දිනයක් නොවේ..

අද(06) දිනය රජයේ නිවාඩු දිනයක් නොවන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු සහ පළාත් සභා අමාත්‍යාංශය දැනුම් දෙයි.

 

එහි ලේකම් ජේ.ජේ රත්නසිරි මහතා සඳහන් කළේ, මැතිවරණ රාජකාරීවල නිරත වන රාජ්‍ය නිලධාරින්ට පමණක් අද දිනයේ රාජකාරි නිවාඩු ලබාදී ඇති බවයි.

 

 

views

829 Views

Comments

arrow-up