NOV
04
ධූර කාලය තුළ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සියලු කරුණු සම්පූර්ණ කරනවා - ගෝඨාභය

රට වෙනුවෙන් සිය ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය ඉදිරිපත් කළේ වසර 04 කට අධික කාලයක් සිදුකළ සමීක්ෂණ හා සාකච්ඡාවලින් පසුව බව ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ තම ධූර කාලය අවසන්වීමට පෙර ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ ඇතුළත් සියලු කරුණු සම්පූර්ණ කරන බවයි.
ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පවසන්නේ තරුණ තරුණියන්ගේ රැකියා අවස්ථා වැඩිදියුණු කිරීම වෙනුවෙන් මෙතෙක් සිදු නොකළ වැඩසටහන් කි‍්‍රයාත්මක කරන බවයි.
651 Views
Comments