MAY
06
රුපියල ශක්තිමත් වෙයි

ඇමරිකා ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය ශක්තිමත් වී තිබෙනවා.
ඒ අනුව ඊයේ දිනයේ ඇමරිකා ඩොලරයට සාපේක්ෂව රුපියල 191.71ක් ලෙස සටහන් වී තිබුණා.
පසුගිය අප්‍රේල් 30 එහි අගය සටහන් වී තිබුණේ 192.85ක් ලෙසයි.මැයි 4 වනදා ඇමරිකා ඩොලරයක විකුණුම් මිල රුපියල් 191.96ක් ලෙස වාර්තා වුණා.
872 Views
Comments