නිල ඡන්ද පත්‍රිකා සියල්ල මැතිවරණ කොමිසමට
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
06

නිල ඡන්ද පත්‍රිකා සියල්ල මැතිවරණ කොමිසමට

නිල ඡන්ද පත්‍රිකා සියල්ල මැතිවරණ කොමිසමට

ජනාධිපතිවරණයේ නිල ඡන්ද පත්‍රිකා සියල්ල මැතිවරණ කොමිසමට භාර දුන් බව රජයේ මුද්‍රණාලය පවසනවා.

 

රජයේ මුද්‍රණාලයාධිපති ගංගා කල්පනී ලියනගේ මහත්මිය සඳහන් කළේ, ඒ යටතේ නිල ඡන්ද පත්‍රිකා එක් කෝටි 70000 ලක්ෂයක් මැතිවරණ කොමිසමට භාරදුන් බවයි.

 

මෙවර ජනාධිපතිවරණ ඡන්ද පත්‍රිකා මුද්‍රණය ඒ අනුව සාර්ථකව අවසන් කළ බව ද ඇය සඳහන් කළාය.

 

මේ අතර ජනාධිපතිවරණයට අදාළ අනෙකුත් ලිපි ලේඛන මුද්‍රණය මේ වනවිට ආරම්භ කර ඇති අතර එම ලිපි ලේඛන ද කඩිනමින් මැතිවරණ කොමිසමට භාර දෙන බව ගංගා කල්පනී ලියනගේ මහත්මිය පැවසුවා.

views

612 Views

Comments

arrow-up