ඊයේ දින ආසාදිතයින් වාර්තාවු ප්‍රදේශ
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
05

ඊයේ දින ආසාදිතයින් වාර්තාවු ප්‍රදේශ

ඊයේ  දින ආසාදිතයින් වාර්තාවු ප්‍රදේශ

ඊයේ දිනයේදී වාර්තා වූ ආසාදිතයන් 521 ක්.එ අතරින්  342 ක්ම හමු වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. කොළඹින් හමු වී ඇති සමස්ත ආසාදිතයන් ප්‍රමාණය 10,884 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

 


කොළඹ දිස්ත්‍රික්කයෙනි හඳුනා ගත් ආසාදිතයන් අතරින් 82 ක් ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර වැලිකඩින් ආසාදිතයන් 73 ක් සහ දෙමටගොඩින් ආසාදිතයන් 59 ක් හමු වී තිබෙනවා.

 

 

මෙ අතර මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 91 ක් හා කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 44 ක් වාර්තා වී ඇත. ගම්පහ දිස්ත්‍රික්කයෙන්  හමුවීම  වී ඇති ආසාදිතයන් ප්‍රමාණය 11 කි.

views

746 Views

Comments

arrow-up